Surprise Me!

Mathaka Na - Roshan Fernando

2013-12-11 145 Dailymotion

Download : http://www.music.lk/download-mathaka-na-roshan-fernando-video

Langin unnu kaale oyaata mathakada
Apata ekathu wenna bariwa giye karumeta
Dawasak aya munagahilaa magathota
Me thawath kenek langa hitiya thaniyata
Ahuwa gaman aya kiyuwaa ethakota
Ane mata mathaka naa

ලඟින් උන්නු කාලෙ ඔයාට මතකද
අපට එකතුවෙන්න බැරිව ගියේ කරුමෙට
දවසක් ඇය මුණගැහිලා මගතොට
මේ තවත් කෙනෙක් ළඟ හිටියා තනියට
ඇහුව ගමන් ඇය කියුවා එතකොට
අනේ මට මතක නෑ

Artist - Roshan Fernando
Music - Roshan Fernando
Lyrics - Roshan Fernando
Video Production - WideAngle Productions
Video Director - Prasanga Gunasinghe, Thusitha Wimalasiri