Surprise Me!

රනිල් රෙජිමය ෆුට් නෝට් දැමීම නිසා අධිකරණ ක්‍රියාමාර්ගයකදී හොරු බේරෙන්න පුළුවන්

2016-11-03 148 Dailymotion

අනිත් අතට යහපාලනයේ අධිකරණ ස්වාධීනකම ගැන දැන් රටේ ජනතාවට අමුතුවෙන් කියාදිය යුතු නැත.ඊට ආසන්නම සහ සරලම ක්‍රියාදාමය වන්නේ මරණ භිය නිසා හදිසියේම රණවිරුවන් සිහිවි කල කතාවත් ඒ සමගම මාස ගණන් සිරකුඩු වල ගාල් කරගනිමින් පලිගත් රණවිරුවන් එකවරම අධිකරණය හරහා ඇප නියම කිරිමය.