Surprise Me!

අපිටත් බුදුරජාණන් වහන්සේගේ හඬින්ම ධර්ම දේශනා අසන්නට ලැබෙයි? ලොවම කැළඹු ජර්මනියේ උත්සාහය මෙන්න

2017-11-14 3 Dailymotion

For copyright matters please contact us at : naifmvideos@gmail.com

බුදුදහම මේ වනවිට ආසියාතික රටවල පමණක් නොව බටහිර රටවල් අතුල මුළු ලෝකය පුරාම ඉතාමත් සීග්‍රයෙන් පැතිරයන දහමක් බවට මේ වනවිට පත්වී හමාරයි. බුදුදහම අදහන අපිත් අපේ ශාස්තෘන් වහන්සේ වන බුදුරජාණන් වහන්සේගේ හඬින්ම ධර්ම දේශනාවක් ශ්‍රවනය කිරීමට ඉතාමත් කැමති දැන් අපිට ඒ අවස්ථාව ළඟදීම උදාවෙන තත්වයකට පත්වෙලා තියන බව ආරංචි

මෙම පරීක්ෂණය සිදුකරන්නේ ජර්මනියේ ෆ්‍රැන්ෆට් හී විශ්ව විද්‍යාලයකට අනුබද්ධිත විද්‍යාඥයින් පිරිසක් විසිනුයි වැඩි විස්තර සහිත වීඩියෝව පහතින්