For copyright matters please contact us at : naifmvideos@gmail.com
කව්රුත් නොසිතු ආකාරයෙන් පොහොට්ටුව ඇති විශාල ජයක් ලබාගැනීම නිසා මේ වනවිට ලංකාවේ දේශපාලනය කණපිට පෙරලි අවසානයි. අනෙකුත් පක්ෂ වලට ලංවිමටවත් නොහැකි ආකාරයෙන් පොහොට්ටුව ඉහලට ගොස් හමාරයි.
ඉතින් මේ සිදුවූ පරාජය හමුවේ එක්සත් ජාතික පක්ෂයේ මුල් පුටු කිහිපයෙන් එකක ධූරය හොබවන පුද්ගයෙක් ඉල්ලා අස්වීමට නියමිත බවයි දැනගන්නට ලැබෙන්නේ වැඩි විස්තර සහිත වීඩියෝව පහතින්