පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහරදී ඝාතනය කිරීමේ සිදධියක් සම්බන්ධයෙන් තෙල්දෙණිය ප්‍රදේශයෙන් වාර්තාවෙයි.
පහරකෑමට ලක්වීමෙන් රෝහල් ගත කළ පුද්ගලයා ඊයේ (04) දා මියගොස් ඇති අතර මෙසේ මියගොස් ඇත්තේ හීපිටියේ ගෙදර කුමාරසිංහ අයෙකුය.
---------------------------------------------------------------------------------------------------------
අපව subscribe කරන්න අමතක කරන්න එපා. මේ වීඩියෝව යාලුවන්ටත් දැකබලා ගැනීමට share කරන්න
Any Copyright Issues contact us on lankafunnyman@gmail.com
---------------------------------------------------------------------------------------------------------